දෙවියනේ පොලීසියේ 6ක් එකතු වෙලා පියෙකුට පහර දීලා

Report

යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණ වී පියෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය ප්‍රකාශ කරයි.

‎ඊයේ (24) රාත්‍රි 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමේ කිරිඳිවිට ප්‍රදේශයේදී මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වූ බව සඳහන්.

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

මෙලෙස තුවාල ලැබූ ඇග්‍රෝ ටෙක්නිකල් ෆාම් වරාදල මැල්ලවගෙදර ලීපිනයේ පදිංචි විතාරණගේ මිලාන් ප්‍රියදර්ශණ පියතුමා මීගමුව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි පහරක් - කටුනායකදී කෝටි 8ක කුෂ් සමග අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි පහරක් - කටුනායකදී කෝටි 8ක කුෂ් සමග අයෙක් අත්අඩංගුවට