මේ විදිහට සිරීපාදේ යන්න බෑ - NBRO වෙතින් නිර්දේශ මාලාවක්

Report

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර එයට පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පවතින අවධානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් වූ නිර්දේශ 6ක් එම සංවිධානය මඟින් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු මේ වන විට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවත් දැනුම්දී ඇත.

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

එසේම රාත්‍රි කාලයේදී මෙම ස්ථානය ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය ‍යොමු කිරීම අනිවාර්ය බවත් එම ලිපිය මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

අඳාළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනා සහ නිර්දේශ පහතින්,

මේ විදිහට සිරීපාදේ යන්න බෑ - NBRO වෙතින් නිර්දේශ මාලාවක් | Siripade Hatton Route Landslide Alerts Issued

මේ විදිහට සිරීපාදේ යන්න බෑ - NBRO වෙතින් නිර්දේශ මාලාවක් | Siripade Hatton Route Landslide Alerts Issued

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න