සිරස මාධ්‍ය ජාලය පාර්ලිමේන්තුව උණුසුම් කරයි.(VIDEO)
By Wasantha
සිරස මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළා.
අදාළ මාධ්‍ය ආයතනයට ක්ලේමෝ ගැසීමේ ප්‍රයත්නයක් ඇතිද යන්න පිළිබඳවත් එම ආයතනයට තර්ජනයක් තිබෙනවා ද කියාද ඔහු අසා සිටියා.
එහි දී පාර්ලිමේන්තු සභාව උණුසුම් වුනා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |