රසිකයන් හඩවා හැරී පෝටර් හී " ඩම්බෙල් ඩෝ" සදහටම මෙලොවින් නික්ම යයි - (PHOTOS)
By R.rishma
අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන 82 හැවිරිදි වියේ පසුවූ sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබේ.
ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir Michael Gambon රසිකයින්ගේ ආදරය දිනා ගත්තේය.

