"..වම්බටු මන්ත්‍රීවරයාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා.. පොලීසිය නිදි..” - තිස්සකුට්ටියි චමින්දයි සභාවෙන් දොට්ට දැමූ හැටි මෙන්න.. (VIDEO)

politics parliament gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 09, 2022 02:04 AM GMT
krishani

krishani

Report

තමන් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකාව පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව පිළිබඳ සභා කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

මෙම විවාදය අතරතුර අශෝභන ලෙස හැසිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි සභා ගර්භයෙන් ඉවත් කිරීමටයි කථානායකවරයා නියෝග කළේ.

මේ අතර, මීළඟ පාර්ලිමේන්තු සතිය ලබන 19 වනදා සිට 22 දක්වා පැවැත්වීමට ඊයේ දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now