ඇතින්නක් කළ හපන්කම..
By krishani
ඊයේ (05) පස්වරුවේ සීගිරිය නැරඹීමට වන්දනාකරුවන් පිරිසක් රැගෙන ආ බස් රථයක් සීගිරි පව්ව ඉදිරිපිට වැව් ඉස්මත්තේ එරී තිබි ඇත.
එහි දී ඇතින්නියකු යොදාගෙන ගොඩට ගෙන ගත් පුවතක් වාර්තා වේ.
බස් රථය පණ ගැන්වීමට වන්දනාකරුවන් උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇති අතර පසුව සීගිරියේ සෆාරියේ යොදා ඇති ඇතින්නකගේ උදව් මේ සඳහා යොදාගෙන ඇත.
බස් රථයේ ඉදිරියේ කඹයක් ගැටගසා එය ඇතින්නගේ මුඛයට ලබා දී බස් රථය ගොඩ ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |