දේශපාලන ප්‍රබලයෙකුගේ බිරිඳක් හදිසියේ ම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට එයි.. (PHOTOS)
By krishani
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය දිනක හදිසියේ ම මාවනැල්ල අලුත්නුවර දේවාලයට ගොස් ඇති බව වාර්තා වේ.
ඇය ඉතා සුලු ආරක්ෂකයින් පිරිසක් සමග අප්‍රේල් මස 30 වන දින උදෑසන 7.30ට පමණ දේවාල භූමියට පැමිණි බව සඳහන් වේ.
මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ අලුත්නුවර දේවාලයට භාරයක් වූ බව ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

