නොබිදෙන සෙනෙහසින් විවාහ සංවත්සරය ජයටම සමරපු ඒ දෙන්නා
දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ අපි හැමොම දන්න ක්ෂේත්‍රයේ දන්න දෙන්නෙක්නේ ඉතිං ඒ දෙන්නගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා.
විවාහ වෙලා අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින් .
ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍යයේ මේ දෙන්නගේ වීඩියෝ බලනවා ගොඩක් අශාවෙන් .
රංගනය නිවේදනය ආදී වූ මේ කලා ක්ෂේත්‍රය තුළ ඔවුන් තම අපූරු හැකියාවන් පෙන්වමින් ඉන්නේ.
ඔවුන්ගේ ආදරය අලුත් කරමින් Anniversary එක වෙනුවෙන් අපූරු ජායාරූප කිහිපයක් මුහුණුපතට එකතු කරලා තිබුණා . ඒ දෙන්නට ආදරේ ඔයාලත් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන













