යුද්ධය උඩු දුවයි - හෝමූස් ආසන්නයේ නෞකා දෙකකට ප්‍රහාර

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (18) දිනයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි යාත්‍රා දෙකකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව පවසා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේවන තෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

තත්ත්වය උණුසුම් වෙයි - ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

තත්ත්වය උණුසුම් වෙයි - ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි