ජනපතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කරමින් දෙවෙනි මනාපය ලබා ගැනීමට යයි..
ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.
මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට තහවුරු කර තිබෙනවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස හැර අනිත් සියලු අපේක්ෂකයින් ඉවත් කර තිබෙනවා.