පාසලක සිසුන් 17 දෙනෙකුට කොරෝනා

Corona virus Covid 19 Sri lanka
By Sithumi Nov 08, 2021 11:28 AM GMT
Sithumi

Sithumi

Report

බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා. 

සිසු සිසුවියන් පනස් එක් දෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha