පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් රතු එළියක්..විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්..
Election Commission of Sri Lanka
Election
Education
General Election 2024
By Aruna
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.