අධ්‍යාපන චාරිකා හා උත්සව ගැන දැනුම්දීමක්
අධ්‍යාපන චාරිකාවලට සිසුන් සහභාගිවීම මෙන්ම, අධික ඉන්ධන භාවිත රථ පෙළපාලි තාවකාලිකව අත්හිටුවන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පාසල් උත්සව අවම ඉන්ධන භාවිතයෙන් කළ යුතු බවයි.