ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මේ වසරේ මුල් මාස කිහිපය සැලකීමේදී ඉදිකිරීම් කටයුතු අඩු වේගයක් ගත්තද එය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කරයි.

ඒ අනුව, නව ඇණවුම්, සේවා නියුක්තිය මෙන්ම ව්‍යාපෘති ප්‍රධානය කිරීම ද ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.

එසේම මිල ඉහළ යාමේ අපේක්ෂා හේතුවෙන් තොග රැස් කිරීමේ ඉහළ යාමක් ද මාර්තු මාසය වන විට දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

සඳුදා ඉඳන් වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි - දන්සැල් දෙන අයට දැනුම්දීමක්

සඳුදා ඉඳන් වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි - දන්සැල් දෙන අයට දැනුම්දීමක්

ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

අද මේ ලග්නවලට රැකියාව සම්බන්ධයෙන් විශේෂයි - සියලුම ලග්නවල අය වැය විස්තරත් එක්කම දවසේ පලාපල මෙන්න

අද මේ ලග්නවලට රැකියාව සම්බන්ධයෙන් විශේෂයි - සියලුම ලග්නවල අය වැය විස්තරත් එක්කම දවසේ පලාපල මෙන්න