දිවයිනේ සියලුම පාසල් සිසුන්ට මුලින්ම කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නෙ මෙහෙමයි.
Sri Lanka
Education
School
Covid vaccines
By Aruna
වයස අවුරුදු 16,17,18 හා 19 යන වයස් සීමාවෙහි පසුවන සියලුම පාසල් සිසුන් හට හෙට දිනයේ සිට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව , මෙම වයස් සීමාවේ පසුවන සිසුන් හට හෙට දිනයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබාදෙන ෆයිසර් එන්නත් මාත්‍රාව ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. Subscribe කරන්න. |
