දිවයින පුරා පාසැල් ඉදිරිපිට විරෝධතා..(PHOTOS)

Colombo Education School parents picketing Teachers salary
By Aruna Nov 03, 2021 05:17 AM GMT
Aruna

Aruna

Report

ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරතවුණි.

ඒ අනුව අද (03) කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වුයේ මෙලෙසිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha