කතෝලික පාසල් වලට විශේෂ නිවේදනයක්..!

Education School Gamunu Dias Cathelic
By Sewvandhi Apr 03, 2022 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර පළාතේ  සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අප්‍රේල් මස 4 වනදා සිට අප්‍රේල් මස 8 වනදා දක්වා එම පාසල් වසා තැබෙන බව කතෝලික පුද්ගලික පාසල්, සාමාන්‍යාධිකාරි, ගැමුණු ඩයස් පියතුමා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha