දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට නිර්දේශ කෙරේ..

By Sithumi Apr 02, 2022 05:35 AM GMT
Sithumi

Sithumi

Report
120 Shares

විදුලිය විසන්ධි වීම හේතුවෙන් පාසල් සිසුන් අපහසුතාවට පත්වන බැවින් ඔවුන්ට සඳුදා (අප්‍රේල් 4) සිට කලින් නිවාඩු ප්‍රකාශයට පත් කරන ලෙස PUCSL අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර  ඇති බව  PUCSL සභාපති ජානක රත්නායක මහතා ප්‍රකාශ කරතිබේ..

ReeCha