අද සිට රට පුරා සියලුම පාසල් සිසුන්ට විශේෂ වෙයි..2025 නව පාසල් වාරය යළි පටන් ගන්න දිනය මෙන්න.

Report

අද (02) දිනයේ, රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ බව දැනුම්දී තිබේ.

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)


එමෙන්ම, සියලුම පාසල් වල තෙවන පාසල් වාරය මෙම මස 24 සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිතව ඇති බවයි දැනුම්දී ඇත්තේ.

මේ අතර, 2025 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වල පළමු වාරයේ පළමු අදියර මෙම මස 27 සඳුදා දින ආරම්භ වේ.

පොලීසියෙන් අලුත් වැඩක් හදුන්වා දෙයි..2025 වසරේ මාර්ග නීති කඩ කරන අයට වෙනදේ මෙන්න..

පොලීසියෙන් අලුත් වැඩක් හදුන්වා දෙයි..2025 වසරේ මාර්ග නීති කඩ කරන අයට වෙනදේ මෙන්න..


එය මාර්තු 24 අවසන් වන බවයි වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

You May Like This Video