05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න..යළි පවත්වයි?.
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (14) ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවයි.
"you may like this " ?