රටම කතා කළ සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය (08) වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි.

එම අවස්ථාවේදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට මෙම සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන බවයි.

සුරේෂ් සලේ ගැන අධිකරණයෙන් හදිසි නියෝගයක්

සුරේෂ් සලේ ගැන අධිකරණයෙන් හදිසි නියෝගයක්

ඔහු සජීවීව මුහුණුපත හරහා එක්වෙමින් සදහන් කළේ මෙවන් අදහසක්