මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන ජනපතිට ලිපියක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව සර්වජන බලයය සිය විරෝධය පළ කරමින් ලිපියක් යොමු කර තිබේ. සර්වජන බලය මහලේකම් රන්ජන් සෙනවිරත්න මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ.
මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන ලිපියක් by ashfa
මේ අතර විද්‍යුත් විකාශකයින්ගේ සංගමයද මේ සම්බන්ධව ලිපියක් යොමු කර තිබේ. එම ලිපියද පහතින්,
විද්‍යුත් විකාශකයින්ගේ සංගමයද මේ සම්බන්ධව ලිපියක් by ashfa