හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ, චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන්නේ කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

එසේම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ලංකා මිනරල් සැන්ඩ්ස් හිටපු සභාපති උදේනි දසනායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ලංකා මිනරල් සැන්ඩ්ස් හිටපු සභාපති උදේනි දසනායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට