''රිවස්ටන්'' වලින් ආයෙමත් කරළියට එන රංදික

Report

රංදික ගුණතිලක කියන්නේ යොවුන් පරපුරේ අති දක්ෂ නළුවෙක් . ඔහු තම රංගන හැකියාවන් පුංචි තිරය ඔස්සේත් රිදී තිරය ඔස්සේත් පෙන්වලා තියනවා . 

  අති දක්ෂ සියුම් රංගන හැකියාව නිසාම ගොඩක් දෙනෙක් ඔහුට ආදරය කරනවා ,ගොඩක් ප්‍රේක්ෂක ආදරයක් ඔහුට හිමි වෙලා තියනවා .

ඉතිං මේ දිනවල ඔහු ගැන කතා වෙන්නේ ඔහු රංගනයෙන් දායක වන අලුත්ම සිනමාපටය හේතුවෙන් ඔහු එහි ප්‍රධාන භූමිකාවකට රංගනයෙන් දායක වෙලා තියනවා .

රිවස්ටන් බලන ඔයාලටත් මේ දවස් වල එයාගේ තවත් අපූරු රංගන හැකියාව දැකගන්න පුලුවන් .ඉතිං ඔහු සිය මුහුණුපතට අපූරු ජායාරුප කිහිපයක් එක්කරල තිබුණා .

ඔයාලත් බලන්නකෝ මේ කඩවසම් රංගන ශිල්පියගේ අපූරු ජායාරූප ටික  

කාලයෙන් කාලයට අලුත් වන ශලනි

කාලයෙන් කාලයට අලුත් වන ශලනි

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකින් රෝහලට

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකින් රෝහලට

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery