සජිත් සහ රනිල් එක් වෙයි.! - අනුමැතියත් හිමිවෙයි.
Ranil Wickremesinghe
Sajith Premadasa
Sri Lanka Politician
Samagi Jana Balawegaya
By Wayomi
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )
You May Like This Video
