සජිත් – ජලනි යුවළ සුව වී ගෙදර යයි.(VIDEO)
Covid
Sajith premadasa
Jalani premadasa
Samagijanabawegaya
By Aruna
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය අද (11) කොවිඩ් ප‍්‍රතිකාර නිමාකොට සිය නිවස බලා පිටත්ව යෑමට නියමිතය.
පසුගිය මැයි 28 දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී විපක්ෂනායකවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විණි. ඊට පෙර දිනයේ ඔහුගේ බිරිඳට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණ.
ඒ අනුව දෙදෙනාම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක එකම කාමරයක සිට ප‍්‍රතිකාර ලබමින් සිටියහ.
විපක්ෂනායකවරයා සහ බිරිඳ මේ වනවිට සම්පූර්ණ සුවයෙන් පසුවන අතර දින කිහිපයකින් අනතුරුව විපක්ෂනායකවරයා නැවතත් සකී‍්‍රය දේශපාලන කටයුතුවල නිරතවනු ඇත.
දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |