සචිනි නිපුන්සලා සැමියා ඉසුරුගේ උපන්දිනේ සමරපු වෙනස්ම විදිය මෙන්න… වීඩියෝ සහිතයි.. (VIDEO)
Sri Lanka
Gossip Today
Sri Lankan Actor
SL Actress Gossips
By krishani
සචිනි නිපුන්සලා කියන්නේ අපි හැමෝම දන්න ආදරණීය නිවේදිකාවක්.
ඒ වගේම ඇයම බොහෝ දෙනෙක් මේ වෙද්දි නර්තන ශිල්පිණියක් විදියටත් අදුනගෙන තියනවා.
ඇය දැන් විවාහ වෙලා පුංචි බබෙකුත් ඉන්නවනේ. ඉතින් සචිනිගේ ආදරණීය සැමියා ඉසුරුගේ උපන්දිනේ මෑතක දී යෙදිලා තිබුණා.
ඉතින් මේ උපන්දිනේ සචිනි වෙනස්ම විදියකට සමරලා තිබුනා. ඉසුරුයි සචිනියි කියන්නේ ප්‍රේක්ශකයෝ ගොඩක් ආදරේ කරන දෙන්නෙක් නිසාම සචිනි ඉසුරුගේ බර්ත්ඩේ එකට කරපු දේවල් එයාගේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදාගන්න අමතක කරලා තිබුණේ නෑ.
සචිනි නිපුන්සලා එයාගේ ආදරණීය සැමියගේ උපන්දිනේදි කරපු වෙනස්ම විදියේ දේවල් ටික පහත වෝඩියෝවෙන් බලන්න.
- සිතුමි -
විඩියෝ දර්ශන - Sachini Nipunsala YouTube Channel