අද දිවයිනේ මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක් - දහවල් 1න් පසු 100mm ඉක්මවූ වර්ෂාවක්

Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්ධන මිල ගණන් පහළ යනකම් මඟ බැලුවට තවත් උඩයන ඉන්ධන මිල - බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගණන් පහළ යනකම් මඟ බැලුවට තවත් උඩයන ඉන්ධන මිල - බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

අනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්

අනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්