නවසීලන්ත පිතිකරු රොස් ටේලර් තමන් අත්වින්ද පීඩනය හෙළිකරයි

Cricket New Zealand Cricket Team
By Sewvandhi Aug 13, 2022 07:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුත්දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නවසීලන්ත පිතිකරු රොස් ටේලර් තමන්ට නවසීලන්ත සුදු ජාතික ක්‍රීඩකයන්ගෙන් අත්විඳීමට සිදුවූ ජාතිවාදී පීඩනය පිළිබඳ හෙළිදරව්වක් සිදුකර තිබේ.

සැමෝවානු සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වූ රොස් ටේලර් සිය චරිතාපදානය තුළ සටහන් කර තිබුණේ ක්‍රීඩාගාරයේදී විහිලුවක ආකාරයෙන් සෙසු ක්‍රීඩකයින්ගෙන් තමන්ට ජාතිවාදී ප්‍රකාශ අසන්නට ලැබුණු බවය.

එංගලන්තය සහ ස්කොට්ලන්තයේදී ක්‍රීඩා කළ අවස්ථාවලදී තමන්ට එවැනි අත්දැකිම්වලට මුහුණදීමට සිදුවූ බවද රොස් ටේලර් එහි දක්වා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW