තිරිඟු පිටි මිල අඩු කරයි.

Sri Lanka
By krishani Jul 18, 2023 09:22 AM GMT
krishani

krishani

Report

Prima Ceylon සහ Serendib Flour Mills යන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල  රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට එම මිල අඩු කිරිම ක්‍රියාත්මක කර ඇත.

ReeCha