2032 වනවිට රාජ්‍ය ණය සියයට 95ක් දක්වා අඩු කිරීමට සැලසුම්....
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
Economy of Sri Lanka
Budget 2024 - sri lanka
By Hashini
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.
? ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට සියයට 95 ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බව ජනපති පවසනවා.
? එසේම රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් සියයට විස්සක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා
? ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරන බවද ජනපති පැවසුවා.
