මේ ප්‍රදේශ වලට හෙට සහ අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්

Report

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සදහන් කර තිබේ .

ඒ අනුව හෙට (27) පස්වරු 07.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 

ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

බදුල්ලේ අනාරක්ෂිත ඓතිහාසික හලබ පාලම ගැන ඇහෙන අලුත් ආරංචිය

බදුල්ලේ අනාරක්ෂිත ඓතිහාසික හලබ පාලම ගැන ඇහෙන අලුත් ආරංචිය