හෙට පෙ.ව 8 දක්වා බල පැවැත්වෙන පරිදී දිස්ත්රික්ක 5කට පූර්ව අනතුරු ඇඟවීම්
මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව වාර්තා වේ.
එසේම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.
මේ අතර අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත.