දරුණු භූමිකාවක්

Report

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ භූකම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවය.

රනිල් වික්‍රමසිංහ එක්ක විශේෂ සාකච්ඡාවක් - ඒ පාර මේ මොකද?

රනිල් වික්‍රමසිංහ එක්ක විශේෂ සාකච්ඡාවක් - ඒ පාර මේ මොකද?

බන්ධනාගාර ගත ප්‍රබල අපරාධකරුවෙකුගෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්ට ඇමතුමක් - CID විමර්ශනයක්

බන්ධනාගාර ගත ප්‍රබල අපරාධකරුවෙකුගෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්ට ඇමතුමක් - CID විමර්ශනයක්