Rebuilding ශ්‍රී ලංකා අරමුදලට උතුරන්න සල්ලි

Report

Rebuilding ශ්‍රී ලංකා අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසා ඇත.

ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර ඇත.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

ආයේ බෙහෙත් බොන්නත් දෙපාරක් හිතන්න වෙයි - රජයේ රෝහල්වල ඖෂධ වල ප්‍රශ්ණයක්

ආයේ බෙහෙත් බොන්නත් දෙපාරක් හිතන්න වෙයි - රජයේ රෝහල්වල ඖෂධ වල ප්‍රශ්ණයක්