රාවණා ඇල්ල ගැන පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්..
By krishani
පවතින වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දිය ඇල්ල අසලට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් මෙලෙස ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |