ලංකාව හා කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනු ලබයි ඒ අනුව ලංකාවේ කසකස්තාන තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති සාකච්ජාවේදී මේ බව තහවුරු කර තිබේ .
තවද මෙම ශ්‍රී ලංකාවේ සකස්තාන තානාපතිවරයා හා sergey Viktotov මහතා හා අගමැතිවරිය අතර හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය.
ඒ වගේම මෙරටට බලපෑ ව්‍යසන තත්ත්වයෙන් පසු යළි ගොඩනැගීම සහ ජනතාව යළි පදිංචි කරවීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී අවධානය යොමු කර ඇත.
ඒ වගේම තවද අත්‍යවශ්‍ය යටිතල පහසුකම් හා නිවාස හා කෘෂිකාර්මික ජීවනෝපායන් නැවත ගොඩනැගීම ඇතුලුව රට ගොඩනැගිමේ ක්‍රියාවලියේ දී රජයේ කාර්යභාරය අගමැතිවරිය මෙහිදී සදහන් කර තිබේ.
ඒ වගේම ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් හා ඒකාබද්ධ පර්යේෂණ ආහාර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩිකිරිම සම්බන්ධව මෙහිදී සාකච්ජා කර ඇත.