රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

Report

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යන විට 62 හැවිරිදි වියේ පසුවිය.

රතුගල ආදිවාසී ප්‍රජාව අතර බහු කාලයක් නායකත්වය දැරූ වන්නිල ඇත්තෝගේ අභාවය ප්‍රදේශවාසීන් ශෝකයට පත්ව ඇත.

අද හෙට කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

අද හෙට කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි