පෙම්වතෙකු නිසා ඉතාම පීඩාවට පත්වුණා..සුරූපී රංගන ශිල්පිණිය ශිල්පිනිය හෙළි කළ දේ..(PHOTOS)

Report

රශිපබා සන්දීපනි. මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් දන්න නිළියක්. ඇය පසුගියදා ජනප්‍රියම වුණු විසල් ආදරේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වුණා.

ඒත් සමග ඇය ගැන බොහෝ දෙනා කතා බහ කරන්නත් පටන් ගත්තා. ඒ නිසාම මේ වෙද්දි හැමෝගෙම ආදර්‍ර්‍ර් දිනා ගත්ත රශි පබා ගැන අද අපි කතා කරන්න හිතුවා.

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

ඇය මීට කාලෙකට පෙර නිවේදිකාවක් විදියට කරලියට ආපු කෙනෙක්. ඇය ඇගේ ජීවිතේ තුළ කාලයක් පෙම්වතෙකු නිසා ඉතා පීඩාවට පත්ව සිටි චරිතයක් බව ඇය පවසනවා.

කොහොම වුණත් ඇය මේ වන විට යථා තත්වයට පත්වෙලා ඇගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. ඉතින් ඇය ඒ නිසාම මේ වෙද්දි ඇගේ ජීවිතේ බොහෝපියවර තබා අවසන්.  

……………………………………………………………………

You may like this video 👇



GalleryGalleryGalleryGallery