හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ,හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ලක් කර ඇත.

අඩුම මිලකට සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි - ලබාගත හැකි ශාඛා මෙන්න..

අඩුම මිලකට සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි - ලබාගත හැකි ශාඛා මෙන්න..

හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස වත්කම් උපයා ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ, නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන කාලය තුළ ඔහුගේ බිරිඳගේ සහ හිතවතුන්ගේ නම් යොදා ගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බවටයි.

ලොකු පැටී ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..

ලොකු පැටී ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..

……………………………………………………………………………………………

You may like this video 👇