සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...

Report

ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

අප්‍රේල් මාසයේ 7.5ක්ව පැවැති කීට ඝණත්වය මැයි මාසය වන විට 10.6 දක්වා ඉහළ ගොස් ඇති බව එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය සඳහන් කළේ ය.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අද සිට..

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අද සිට..

පාසල් ආශ්‍රිතව ද කීට ඝණත්වය 70% කින් ඉහළ ගොස් ඇත. වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25,417 හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.