ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු හදිසියේම රෝහල් ගත කෙරේ..
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
National Health Service
By Aruna
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසි අසනීප තත්ත්වයක් නිසා අද (03) උදෑසන රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.
අමාත්‍යවරයා මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, ආහාර විෂ වීමකින් ඇති වූ ආසාධානයක් නිසා බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දැනට රාජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
