සැප්තැම්බරයෙන් පසුව රට ආසියාවේ ආශ්චර්යය වෙනවා

politics Sri lanka ranjith bandara
By Sithumi Jul 16, 2021 05:46 PM GMT
Report

කොවිඩ් මර්දන එන්නත මහජනතාව වෙත ලබා දී ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව රට විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

අමරිකානු ඩොලර් බිලියන 07 ක විදෙස් සංචිත ප්‍රමාණයක් මේ වනවිට රටතුල පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. මහනුවරදී ඊයේ මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.  

You may like this Video?

ගුරුවරයක හඬමින් කියූ දුක්ඛිත කතාව