රන්ජන් රාමනායක රෝහලෙන් පිටව යයි

discharge ranjan ramanayaka karapitiya hospital agunukola palassa prison
By Sewvandhi Jul 18, 2021 02:20 PM GMT
Report

කරාපිටිය රෝහලේ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුව වීමෙන් අනතුරුව රෝහලෙන් පිටත් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු රෝහලෙන් පිටව ගිය පසු නැවත අංගුනුකොළ පැළැස්ස බන්ධනාගාරයට යවා තිබේ.

දණහිසේ ආබාධයක් හේතුවෙන් රංජන් රාමනායක මහතා සති තුනකට පෙර කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now