ජනපති හදිසියේම විශේෂ කණ්ඩායමක් හමුවෙයි..
By Sithumi
ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස තොරතුරු වාර්තා වන්නේ අද පස්වරු 5ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ .
උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව, බලය බෙදාහැරීම, පළාත් සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.