ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්..
අද (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය තුළ IMF අනුමැතිය ලබා ගැනීමට පසුබිම සකස් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
