ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම සම්බන්ධයෙන් රනිල්ට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Politician Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Aug 28, 2024 08:08 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු යැයි ප්‍රකාශ කරන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මනස සැහැල්ලු කරන අලුත් දුරකථනයක් එයි..මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්..(PHOTOS)

මනස සැහැල්ලු කරන අලුත් දුරකථනයක් එයි..මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්..(PHOTOS)


වැඩබන පොලිස්පතිවරයෙක් පත් කිරීමට අපොසවත් වීම හා ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනාධිකරණයටත් විනිසුරුවන් පත් නොකිරීම පදනම් කරගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහිදී නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේ පෙත්සම්කරු විසින් අධිකරණයට සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒ හරහා ව්‍යවස්ථාවේ අනු දෙවැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.

ReeCha