රට කඩා වැටුණු වෙලාවේ භාර ගන්න රනිල් ඇරෙන්න වෙන කෙනෙක් හිටියේ නැහැ - ලාල් කාන්ත කියයි

Report

 පසුගිය වසර කීපයේ රටේ ආර්ථිකය කැඩුණු කඩා වැටුණු අවස්ථාවේදී ඒ මොහොතේ රට භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසි මිනිහෙක් ලංකාවේ හිටියේ නැති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

‘රනිල් මේ සිස්ටම් එක ඇතුලේ කළමනාකරණයක් කලා. ඒක ඇත්ත. ඒ ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවෙන් හිටියේ නෑ.

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

මේ යන ආර්ථික ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිච්ච එක්කෙනෙක් තමයි ඒකෙන්ම ඉපදුනා වගේ එකටම සෙට් වෙච්ච කෙනා තමයි රනිල්.

ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ඒ සිස්ටම් එකේ බිහිවෙච්ච අග්‍රයගන්‍ය කෙනා තමයි රනිල්. එයා මෙතෙන්ට ප්ලේස් වුණාට පස්සේ ජනාධිපති විදිහට යම් කලමණාකරණයක් කලා’ ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කර තිබුණේ ඒ ආකාරයෙනි.

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ