රනිල් වික්‍රමසිංහ එක්ක විශේෂ සාකච්ඡාවක් - ඒ පාර මේ මොකද?

Report

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ පිහිටි කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇත.

පක්ෂ කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි