රටම කළඹමින් මියගිය රංග රාජපක්ෂගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාග කරයි

Report

මුදල් අමාත්‍යාංශයේ විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුව සිටි මිය ගිය රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවා තිබුණි.

මිය ගිය අයගේ බිරිද ,දියණිය ,මෙන්ම හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සාක්ෂි ලබා දී ඇත පැය දෙකකට ආසන්න වේලාවක් පැවති සාක්ෂි විභාගයෙන් පසුව මෙය ලබන 03 වනදා දක්වා කල් තබා තිබේ.

මෙම සාක්ෂි විභාගයේ පැමිණිල්ල මෙහෙය වූයේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසිනි ගම්මන්පිල මහතා වෙනුවෙන් නීතිඥවරුන් රැසක්ම පෙනී සිට ඇත .     

පිල්ලෙයාන් හිරේ ඉන්නකොට ඔව් මම ඇත්තටම ඔහුව බලන්න ගියා..කරපු බරපතළ චෝදනාවට නාමල්ගෙන් සටහනක්

පිල්ලෙයාන් හිරේ ඉන්නකොට ඔව් මම ඇත්තටම ඔහුව බලන්න ගියා..කරපු බරපතළ චෝදනාවට නාමල්ගෙන් සටහනක්